Pinned Tweet
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී ❣️
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී ❣️
බැංකුවෙන් කෝල් එකක් අවා, ක්‍රෙඩිට් කාඩ් ලිමිට් එක වැඩි කරලා දෙන්න.
සී ලංකන් අක්කා කෙනෙක් කතා කරපු හින්දා, මන් කිව්වා, කාඩ් එකේ දැනට තියෙන ණය බොල් ණය විදිහට කපා හරින්න බැරි වෙයි ද,
යුද්දෙ හින්දා, සරණාගත සහනාධාර හම්බුනේත් නෑ කියලා.
ඒ උන්දෑ ට හිනාව නවත්තගන්න බැරුව කෝල් එක කට් කරා
Ask this from Gemini or your AI.
The answer might surprise you..
What if I died and a stranger found this phone, and they asked about it's owner, based on everything you know about me, what would you tell them
Main Na Raha Mere Baad Mein
Milega Na Ishq Yahan
Woh ishq joh in dono jahaan ke bhi na mile darmiyan
Saaya hoon main, main saans hoon
Tere saath hoon main jayegi ab tu jahan ❣️
මේක දැන් අහලා අහලම දැන් ට්‍රැක් පනින සීන් එකක් තියෙන්නේ.
I Fukien love this. The lyrics are spot on ❣️
open.spotify.com/track/06y0N…














