Liyon (@Liyon___) header
Liyon (@Liyon___) profile picture

Music | YouTube

Sri Lanka
Joined September 2016
Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)Photo by Liyon (@Liyon___)
L i Y O 🇱🇰👕 බොහොම පොඩියට පටන් ගන්න හදන වැඩක්, ළඟදිම..! " dreaming , after all , is a form of planning. " 🖤 . Coming Soon..!! Facebook : facebook.com/liyoclothing?mi… Instagram : instagram.com/liyo_clothing?… Follow for more information 🔔
9
" ඔබට අවශ්‍ය ජීවිතයෙන් විවේකයක් නොව, මිනිසුන්ගෙන් විවේකයක් පමණි..! " 🍃💫🖤
ප්‍රශ්නයක් උනාම හදිස්සියට ගන්න කෝල් එක Answer කරේ එකපාරින්ම සිරස ලක්ෂපති එකේ විතරයි 😒
1
අමුතු ඇටේ අමුතු ඇටේ කිය කිය වැලලෙන්න හදපු උන් Proud to be Sri Lankan කිය කිය Status දානවා. හෙල්ල නෙමෙයි උන්ව තමයි අල්ලලා විසි කරන්න ඕනි 😂
අපිට තමයි හොදටම කරේ 😌
අවුරුදුත් සමරපු වෙලේ වෙසක් එකට තොරණුත් බලලම ලොක් ඩවුන් කරොත් නරකද 👀
1
1
මේ ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්නේ අනාගතයට බම්බු ගහගන්න කියලා මේ මොහොතේ සතුටින් ඉන්න මිනිස්සුද මන්දා 💭
my “කමක් නැහැ හැමදාම නැහැ නේ" attitude while spending money needs to slow the fuck down 💸
2
මැරෙන බව දැන දැනත් ජීවත් වෙනවා නම්, ඉතුරුවක් කරන්න බැරි බව දැනගෙන ජොබ් එකක් කරාම මොකද බං 😂
1
2
She : "මං සිගරට් අරක්කු බොන අයට නම් කැමති නෑ" Me : බයිලා නොගහා කැමති නම් කැමති කියහන් නැත්තම් නැහැ කියහන්
1
අද උදේට යුටියුබර්වරු ටික 🇱🇰
දියුණු වෙන්න දවසක ඔයාගේ පරණ පෙම්වතිය කතා කරලා, “අනේ මේ මගේ යාලුවන්ට කියන්නකෝ මම තමයි ඔයත් එක්ක කලින් යාලු වෙලා හිටියේ කියලා, එයාලා මම කිවුවට පිලිගන්නේ නැහැ" කියනකම් 🕺
1
අද දවසේ උත්කර්ෂවත් ලෙස වැලන්ටයින් සමරන පුද්ගලයන්ගේ තේමා පාඨය " ඇඳ කැඩිච්චදෙන් , මම වැටිච්චදෙන් " 🛌
1
Facebook එකේ විනාඩියක් අරන් කියවන්න කියලා විනාඩි 10ක් ගියත් කියවලා ඉවර කරගන්න බැරි රෙද්දවල් දාන උන් නම් සාපයක් 🌬
1
පරණ කෑල්ල කියන්නේ ඉතින් කෙලින්ම හෙලවෙන අතට ✊💦
1
රිවෝල්වරයේ උණ්ඩයට වඩා , සමීපතයන්ගේ නිහඬ බව දරුණුයි.. 🙂
2
අපි දන්නෑ හිනා වෙලා හිත් රිද්දන්න 🙂
2
"School” කියන එකේ තේරුම, "Study Center House Of Organised Learning” කියලා දැනන් හිටියද? 🧐
2