MDG Books (@MDGUNASENA) header
MDG Books (@MDGUNASENA) profile picture

M.D.Gunasena is a publisher, promoting Sri Lankan authors and culture since 1913. (https://nitter.gq/t.co/5Shyf8eeHl)

Sri Lanka
Joined June 2013
Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)Photo by MDG Books (@MDGUNASENA)
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 වන දා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන අතර, සුවිශේෂ වට්ටම් යටතේ පොත් මිලදී ගැනීමට ඇම්.ඩී. ගුණසේන C ශාලාව වෙත පැමිණෙන්නට ඔබ සැමට ආරාධනා. #mdgunasena #sinhalabooks #russiantranslations #cibf2024
21
Grab your favorite books from us (Hall C) at the Colombo International Book Fair 2024. #cibf2024 #novels #mdgunasena #books #bookfair
16
ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් ‌වේවා!! සියළු සත්වයෝ නිදුක් වේවා!! නීරෝගි වේවා!! සුවපත් ‌වේවා!!.. #mdgunasena #theknowledgestore #poyaday #posonpoyaday2024 #poyaday #poyadays #poyaday🙏 #poyaday🌕 #poyaday2024 #poyaday🌕🙏
25
" සබ්බ දානං ධම්ම දානං ජිනාති " සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !! 🙏 Online - cutt.ly/EerINFjp ඔබට අවශ්‍ය බෞද්ධ කෘති mdgunasena.com අපගේ වෙබ් අඩවියෙන්ද, සියලුම ඇම්.ඩී.ගුණසේන ශාඛාවන්ගෙන්ද ලබාගත හැකිය. #mdgunasena #mdgunasenabooks #buddhistbook
14
හැමදේම අපිට දුන්න තාත්තාට පුංචි තෑග්ගක් දෙන්න. 💙 ජූනි 16 වැනිදාට යෙදෙන පියවරුන්ගේ දිනයට තාත්තා වෙනුවෙන් වටිනාම දේ අරගන්න, ඇම්.ඩී.ගුණසේන ශාඛාවන්ට එන්න. #father #fatherhood #Fathersday #fathersday #fatherlove #Fathersday2024 #fathersdaygifts #fathersdaygiftideas #mdgunasena
14
111ට පැළ 111ක් නොමිලේ.... පරිසරය වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරමු..🍃 #mdgunasena #mdgunasenabooks #mdgunasenaloyalty #mdgunasenawebsite #mdgunasenawebstore #mdgunasenabookstore #mdgunasenaonlinestore #mdgunasenaonlinebookstore #mdgunasenayoutube #environment #Environmental
15
📷පරිසර හිතකාමී බෑගයක් නොමිලේ... මෙම වට්ටම ජූනි මස 3 වනදා සිට 8 වනදා දක්වා ඇම්.ඩී.ගුණසේන ශාඛාවන්ගෙන් සහ වෙබ් අඩවිය හරහා සිදුකරන මිලදී ගැනීම් සඳහා වලංගු වේ.. #mdgunasena #mdgunasenaonlinebookstore #mdgunasenayoutube #environment #Environmental #totebag #totebags #totebaglove
17
සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු!.... #vesak #buddha #poyaday📷 #poya #VesakPoya
28
නැවුම් අත්දැකීම විඳගන්න Click කරන්න. 📷 bit.ly/thoranav1 නිවසේ සිටම වෙසක් අසිරිය නරඹන්න.. #mdgunasena #mdgunasenabooks #lantern #lanterns #lanterne #lanternfestival #lanternrite2024 #ailantern #AI #ai #aiart #arlantern
3
73
#1 International Bestselling Author: Robin Sharma's Book Collection. Online - cutt.ly/4ee9mLl1 #mdgunasena #fypシ゚viral #robinsharma #selfhelp #selfhelpbooks
15
Online - cutt.ly/w9bDHSF ලංකාවේ ජනප්‍රියම ශිෂ්‍යත්ව දේශක දෙපළ වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත විසින් සම්පාදිත ඇම්.ඩී.ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පොත් මාලාවේ, 3,4,5 ශ්‍රේණිවලට අදාළ පොත් පෙළ විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇත. #mdgunasenabooks #gunasenashisyathwa
7
වෙසක් සඳ සරසන්න සැරසෙන්න.. 2024 මැයි 15 සිට 30 දක්වා සියලුම ඇම්.ඩී.ගුණසේන බෞද්ධ ප්‍රකාශන සඳහා 15% වට්ටමක්. මෙම දීමනාව mdgunasena.com අපගේ වෙබ් අඩවියෙන්ද, සියලුම ඇම්.ඩී.ගුණසේන ශාඛාවන්ගෙන්ද ලබාගත හැකිය. #mdgunasena #mdgunasenabooks #buddhistbook #buddhistbooks #discount
7
මගේ අම්මාට හොඳම තෑග්ගක්. පිවිසෙන්න - mdgunasena.com/offers/ මැයි මස 12 වැනිදාට යෙදෙන මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තෝරාගත් ඉංග්‍රීසි සහ සිංහල කෘති සඳහා 10%ක වට්ටම්. මෙම දීමනාව මැයි මස 6 සිට 12 දක්වා වන අතර mdgunasena.com වෙබ් අඩවිය ඔස්සේ සිදුකරන ඇණවුම් සඳහා පමණක් වලංගු වේ.
8
📷'Forget Me Not' gurulugomi.lk/appInfo ලොව කොතැනක සිටියත් ඔබ කැමතිම කෘති රැසක් Smart Phone එකෙන් හෝ Tab එකෙන් කියවන්න, සාක්කුවේ පොත් සාප්පුව - Gurulugomi App එක දැන්ම Download කරගන්න. නොමිලේ පොත් රැසක් කියවන්න. #mdgunasena #gurulugomiapp #readinghabits #ebooks
11
ලෝක මව්වරුන්ගේ දිනයට ඇය වෙනුවෙන්ම නිර්මාණය වූ තෑග්ගක් දෙන්න. 📷 M.D. Gunasena Printers හා සම්බන්ධ වන්න. WhatsApp - 0773 42 42 82 (නිවසටම ‌ගෙන්වා ගත හැකිය) #printmaking #print #printer #printing #printdesign #printers #printersupplies #printerservice #printingservices #printing
11