Mindhem (@Mindhem93) header
Mindhem (@Mindhem93) profile picture

Islander 🇱🇰 I speak fluent sarcasm 🕴🏼 Food lover 🍕 Retweets are not endorsements❗️ Who reads them anyways? 💁🏽‍♂️

colombo
Joined July 2014
Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)Photo by Mindhem (@Mindhem93)
එක පාරටම දැක්කේ නාදගමක් වගේ 😅 #ThankYouAKD
Incredible scenes from the LTTE’s remembrance day observations in Kilinochchi, the former administrative capital of the de facto state of Tamil Eelam. A recording of leader Velupillai Prabhakaran’s voice rang out in public for the first time since the end of the war, as thousands joined the annual Maaveerar Naal (Great Heroes‘ Day). Tens of thousands more observed the day at various sites across the Tamil homeland, as well as the diaspora. Almost 18 years after the LTTE’s organisational structures were destroyed by Sri Lanka, the Tamil people are insistent on using symbols and rituals that make clear their continued resistance to the Sinhala-Buddhist supremacist state.
1
1
6
201
පරම සත්‍යයේ ප්‍රතිමූර්තිය! #ThankYouAKD
Replying to @Mindhem93
ජනාධිපති සහෝදරයා කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි සහෝදරයා. ධනපති පංතියේ අවලාද මැද හැමදාම සත්‍ය වෙනුවෙන් පෙනී හිටපු අපේ පංතියේ කෙනෙක් තමයි ජනාධිපති සහෝදරයා කියන්නේ.
27
ජනාධිපතිතුමා රට වටේ සමුළු තිය තිය ගොන් කතා කිය කිය තමුන්ට චන්දේ දුන්න උගත් බුද්ධිමත් ප්‍රජාව හෑල්ලුවට ලක් කරනවා නේ. 😬 #ThankYouAKD
2
2
2
26
894
Mindhem retweeted
Air pollution drifting from India into Sri Lanka is becoming an increasingly serious concern. Sri Lanka and other affected countries must push for a regional transboundary air pollution agreement with India. India’s development cannot come at the expense of its neighbours’ air quality and public health.
55
174
19
578
55,198
Mindhem retweeted
Just 34 minutes before its cameras were turned off in 1990, Voyager 1 captured this iconic view of Earth – a pale blue dot in the vastness of space. Today, Voyager 1 is one light-day away from Earth. A little piece of our planet journeying through interstellar space. 🌎💙
300
8,420
615
44,008
1,215,371
Life is short, Enjoy the moment.
110
1,445
90
11,494
1,311,422
"මුහුණු පොතේ හොටු ගෑනි" කියලා ඇමති කෙනෙකුත් ඉන්නවලු 🤣 #ThankYouAKD
6
201
Mindhem retweeted
කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහැලි කැබලි එල්ලා.. සතුට සැනසුම අහිමි කරලූ, අදුර දිනවූ කාලය ගිහිල්ලා... නොසිට මැරි මැරි සතුරු පෝයට වකුටු වී අතපය හකුල්ලා... නැකිටපල්ලා... නැකිටපල්ලා... උබලගේ වාරය ඇවිල්ලා... 🤣🤣🤣
7 years after “How dare you!”, Greta Thunberg is laughing her ass off at the climate movement.
1
2
6
329
ලංකාවෙන් මෙහෙට ගේන MD එකේ පළතුරු රසැති පුහුල් ජෑම් කන්නේ කවුද කියලා මට තාම ප්‍රෙහෙළිකාවක්. මෙච්චර නියම පළතුරු වලින්ම හදන ජෑම් තියෙනකොට ඒහා සමාන හෝ ඊටත් වඩා වැඩි මිලකට පුහුල් ජෑම් ඇයි කියලා මට තේරෙන්නේ නෑ. පළතුරු රස පුහුල් ජෑම් ගුණාත්මක බවින් ඉහලයිද? දන්න කෙනෙක් කියන්න. 🤔
1
1
4
425
Sri Lankan national Anojan Sivarasa, who previously faced a death sentence in Saudi Arabia over a social media post, has been discharged from the case against him and is expected to be released from prison soon, Foreign Minister Vijitha Herath confirmed.
1
20
5
182
9,899
Eagles have got localised 😬
May we present to you... Crystal Palace FC Gampola in Sri Lanka 🇱🇰
1
95
මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට රටේ මිනිස්සුන්ගේ තියෙනව කැමැත්ත ගෞරවය දවසින් දවස වැඩි වෙන්නේ! පුදුම වේගෙකින්නේ ජනප්‍රිය වෙන්නේ. #ThankYouAKD
37
The sandpaper out? Ball swinging all of a sudden
45
575
129
4,186
පසිඳු මල්ලී, ලෝකේ තියෙන හොඳම කාර් එක ගත්තත් වැඩක් නෑ, හරි කාලේට සර්විස් කලේ නැත්තන් වාහනේ කොට උඩ! #ThankYouAKD
දැන් කියනවා ඔව් ගෝඨා සර් පාටලී සර් කොළඹ හැදුවා තමයිලු.. හැබැයි බලය නැති උන කාලෙක කොළඹ යට වෙන්නලු🥺🙏
1
1
16
951
Mindhem retweeted
A new world record for the YANGWANG U9 Xtreme. 503.17km/h. YANGWANG U9 Xtreme has done the impossible, surpassing 500km/h to set a new world speed record in Abu Dhabi. Four Guinness World Records. FIA-recognised. All-electric. The fastest production car on the planet just got faster. #YANGWANG #U9Xtreme #WorldRecord
56
1,138
279
10,086
767,242
🙏🏽
🤖 Made with AI
Congrats on your retirement from international football @Cristiano ⚽️🙌🏿 You made us all a fan 💫
40
කාමරේ අවුලක් කියලා තමයි රට්ටු කියන්නේ! 🤣 #ThankYouAKD #roommates
කේ. කේ. සමන් කුමාර සාහිත්‍යවේදියා 'බුදුන්ගේ රස්තියාදුව' නමින් පොතක් ලියා නැත. හිරේ ගියා තබා ඔහුට එවැනි චෝදනාවක් වත් නැත. බුදුන්ගේ රස්තියාදුව ප්‍රබන්ධ කෘතිය ලීවේ කේ. කේ. ශ්‍රීනාත් ලේඛකයා ය. මේ කෘතිය නිසා කේ. කේ. ශ්‍රීනාත් හිරේ ගියේත් නැත. මුන්ට තමයි නිරාගමිකයෝ කියන්නේ නම්; නිරාගමිකයන් යනු කවුද ? උසස් පෙළ ජීව විද්‍යා පන්තියක ඉන්නේ ප්‍රශ්න නොකරන ශ්‍රාවකයන් යැයි සිතනතාක් කල් සමාජ මාධ්‍යයෙන් බේගල් ඇද බෑ හැකිය. ඉන්දියන් හමුදාව පළවා හැරීම; mcc ගිවිසුම; ශුද්ධ ජාන; සාෆි නහර මිරිකා ගැහැනු වඳ කිරීම ආදී ටොම්පච දේශකයා ද තිස්ස ය. මේ සටහන තියන්නේ උක්ත කෘතියේ ප්‍රකාශයා මා නිසා ය. තිස්ස මේ වරද නිවැරදි කරන ලෙස සිහිගන්වමි. උක්ත කෘතිය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ පැමිණිලිකරු වූ නඩු කටයුක්තක් කොළඹ කොටුව සහ ගංගොඩවිල යන මහේස්ත්‍රාත් උසාවිවල තවම විභාග වෙමින් පවතී. එහෙයින් මේ ප්‍රකාශය විත්තියේ නීතීඥවරුන්ගේ අවධානයට යොමු කළ බවත් ලියා තබමි. මේ ඩයල් එක ඔහේ කියෝනව 😂😂
1
40
“Greasing the wheels of economy” සහ "Sand in the wheels of economy" කියලා සංවාදයක් ආර්ථික විද්‍යා ලෝකේ තියෙනවා. bureaucratic restrictions and inefficiencies රටවල් වල සංවර්ධනයට බාධාවක් කියලා මතයක් ඔය සංවාදය ඇතුලේ මතුවෙලා තියෙනවා. මේව ඉතින් සංකීර්ණ වගේම ප්‍රාමාණික සංවාද.
No captions needed
5
117
🤣
ජේවීපී කාරයෝ හාමුදුරුවරු එක්ක මෙච්චර තරහා පන්සිල් දෙනකොට මුසාවාදා වේරමණී කියලා කියන හින්දද දන්නෑ නේද යාළුවනේ?
43