One Left Cricket (@OneLeftCricket) header
One Left Cricket (@OneLeftCricket) profile picture

ගිය නුවණ අදාල නැති, සීමා නොමැති ගැහිල්ලකට One LEFT. 🏏 #OneLeftCricket #IndoorTCL23

අපි වමේ 🇦🇴
Joined March 2023
Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)Photo by One Left Cricket (@OneLeftCricket)
One Left Cricket retweeted
බබා ඔය ටීෂර්ට් එක හොඳයි.. අවුරුදු කුමාරයා තෝරන්න නෙමෙයිනේ යන්නේ 😌🥴😐#IndoorTCL23 @OneLeftCricket @CharukaLive
3
1
28
700
This is deep. 🥴 දෙවනි මැච් එකේ @TeamSesLk ගහපු ලකුණු අටට @OneLeftCricket ගහපු පාරවල් දෙක මුලින්ම අනාවැකි කියපු ජර්සියක් 🥲 Deep Credits goes to @Nimezzz #IndoorTCL23 #TCLSL #LKA #RT #IndoorTCL23මඩ
1
3
14
320
Thankyou @OneLeftCricket it was a great experience for me 🥺❤️ The best team in the #indoorTCL23 Thank you captain cool @AyeshLakml and my lovelies 😌❤️ @tharu__ @Nadeez__ @iamgayash @CharukaLive @Gaveenk @tillzzy_ @akhilasg
1
12
40
955
One Left Cricket retweeted
A professional standard tournament coverage. 🏏 #IndoorTCL23
8
19
1,275
One Left Cricket retweeted
ජාත්‍යන්තර මට්ටමේ තරඟ ආවරණයක්. #IndoorTCL23 cricheroes.in/tournament/628…
3
6
683
One Left Cricket retweeted
Join us for ball by ball action. පන්දුවෙන් පන්දුව #IndoorTCL23 විස්තර. cricheroes.in/tournament/628…
1
9
1
14
1,785
වාහනේ ලෑස්තියි 😌👋 #IndoorTCL23 #oneleftcricket
3
3
18
698
සුභ උදෑසනක් ප්‍රිය ක්‍රීඩාලෝලී රසිකරසිකාවියනි #IndoorTCL23 😌👋
6
2
27
586
Today is the Day 😍 #IndoorTCL23 #OneLeftCricket ❤️
1
2
10
329
One Left Cricket retweeted
🚨📢 විශේෂ නිවේදනයයි.. 📢🚨 නොවැලැක්විය හැකි හේතුන් මත #IndoorTCL23 🏏තරඟාවලිය පෙර සැලසුම් කල ආකාරයටම හෙට දිනයේදි පැවැත්වේ.. 🤠 කණ්ඩායම් නායකයින් සය දෙනා හෙට (18) උදෑසන 10 වනවිට ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වී සිටිය යුතුයි. උදෑසන 11වනවිට ප්‍රථම තරඟය ආරම්භ වේ. 🏏
23
4
30
2,921
ගිය පාරනම් රතුමකරා හරි තිබ්බා මැච් එක ඉවර වෙලා DJ එකක් දාන්න.. මේ පාර මොකුත් නැ... 😭 #IndoorTCL23
1
6
1
10
662
#IndoorTCL23 සිංදු දානවා නේද? නේද??????????? 😒😒😒
1
3
1
16
619
One Left Cricket retweeted
හෙට තමා #IndoorTCL23 එකේ අලුත් චැම්පියන්ස්ලා විදිහට #OneLeftCricket තේරි පත් වෙන දවස.🥺
2
5
1
19
1,206
ඔන්න අපි නම් අපෙ ටිම් එක හා අපෙ ප්‍රෙක්ශකයෝ ගැන වගකිම ගන්නවා.. මොකද ඔක්කොම අට පාස් බුද්ධිමත් ජනතාව.. 😏 ඔය අනිත් ටිම්වල අය තමයි සුවර් නැත්තේ.. 😁 #IndoorTCL23 #OneLeftCricket
⚠️⚠️⚠️ #IndoorTCL23 අමතක උනා... මෙහෙම notice එකකුත් දාලා තිබ්බා ක්‍රීඩාංගණයේ. දුම දාන්න එන කෝච්චි වලට sorry . com... අන්තිම එකෙන් කියන්නේ දින්නා හෝ පැරදුනා නිකන් වාචාල කමට කියවන්න එපා කියලා i think. 🧐🤔
2
1
12
1,100
හෙට තමා දවස! #OneLeftCricket අපි ලෑස්තියි. ඔබ? #IndoorTCL23
2
9
3
26
2,506
ලෑස්තී හුම්තෝ 🏆😌❤️ #OneLeftCricket #IndoorTCL23
හෙට තමා දවස! #OneLeftCricket අපි ලෑස්තියි. ඔබ? #IndoorTCL23
3
3
8
444
One Left Cricket retweeted
1
23
6
27
3,015
I’m getting excited as each day passes by #IndoorTCL23 😍❤️ #OneLeftCricket
1
5
327
ක්‍රිකට් ගහන්න පුලුවන් අයටත් බැරි අයටත් දෙගොල්ලොන්ටන අවස්ථාව තියෙනවා අයදුම්පත් යොමු කරන්න. ඉඩකඩ සීමිතයි. පමාවී පසුතැවිලි නොවන්න. 😌🔥 #indoorTCL23
වමද, දකුණද එකසේ හුරු වමේ කොල්ලො කණ්ඩායමට උගත්, නැණවත්, පිත්තක් අතින් ඇල්ලිය හැකි තරුණියක් නායකයා සොයයි. වෙනත් සුදුසුකම් අනවශ්‍යයි. 🏏 #IndoorTCL23 #OneLeftCricket
1
1
10
765
මේක නිකන් මංගල යෝජනාවක් වගේ නේ😂
වමද, දකුණද එකසේ හුරු වමේ කොල්ලො කණ්ඩායමට උගත්, නැණවත්, පිත්තක් අතින් ඇල්ලිය හැකි තරුණියක් නායකයා සොයයි. වෙනත් සුදුසුකම් අනවශ්‍යයි. 🏏 #IndoorTCL23 #OneLeftCricket
1
1
10
591