මේ investment අපේ රටවල් වලට ගෙනාවනම් රටේම මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා.
මෙව්වට ඕන දේවල් අපේ රජයන් දෙන්න අසමත්. Electricity එකවත් හරියට දීගන්න බෑ. Tax exemption නෑ මෙව්වට.
Port city Act ඒකෙ තිබ්බ Apit exemption එකත් අයින් කරා. ඉතින් උන්ට පුකේ අමාරුවක් නෑනේ මෙහෙට එන්න.
Rimash retweeted
Bought my 2nd @Starlink Standard Kit. ❤️
I unboxed the dish, checked it, and wrapped it once more.















