Thanuja Jayawardana (@ThanujaJay) header
Thanuja Jayawardana (@ThanujaJay) profile picture

Modern Day Media personality

Colombo
Joined September 2011
Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)Photo by Thanuja Jayawardana (@ThanujaJay)
ආදරණීය බුද්ධි අයියාගේ ගිරි හිස සිට එළිදැක්වූ දා සුන්දර මතක පෙළ ........❤ Buddhi Galappatty Photographer Sandamali Wimalasena ❤ – at Sri Lanka
6
389
මානසික යහපැවැත්ම වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් ගෙන එන Good Cents By Union Assurance 2024 අලුත්ම Episode එක youtu.be/-DA5Y-qQamU?si=_TkT… – at Sri Lanka
4
321
අපේ රටේ විශිෂ්ට පුවත්පත් මාධ්‍යවේදී ආදරණීය සමන් අයියා , සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතාගේ "නම්මුනිගේ අඩවිය" ඩිජිටල් අවකාශයට... – at Sri Lanka
14
450
Training of Trainer Program: Women Empowerment and Digital Inclusion-Sarvodaya & HSBC – at Sri Lanka
11
411
Équité Sri Lanka Media Fellowship Program 2023 Équité ආයතනය මගින් පැවැත්වූ නේවාසික මාධ්‍ය වැඩමුළුව. ඩිජිටල් මාධ්‍ය අවකාශයේඅන්තර්ගතයන් නිර්මාණය කර ගැනීම සහ අලෙවිකරණය සම්බන්ධයෙන් මා විසින් පැවැත්වූ දේශනය #mediaadvocacy #LGBTIQ+ #Trainingprogram #Gender #Attitudechanges – at Sri Lanka
1
9
393
රටක හෙටට මීඩියා | සංවර්ධන තොරතුරු සමාජගත කිරීම උදෙසා ජන මාධ්‍ය සතු වගකීම ලෝක සංවර්ධන තොරතුරු දිනය වෙනුවෙන් රැගෙන එන කාලීන සාකච්ඡාමය වැඩසටහන හෙට උදේ 10ට ලක්විරු FM 105.2 l 105.4 – at Sri Lanka
2
13
434
Good Cents By Union Assurance Episode 06 මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේ ද?මූල්‍ය ස්වාධීනත්වය සඳහා මූලික වන කරුණු පිලිබඳ නිවැරදි අවබෝධය ලබාගැනීමට සහ ඊට අවශ්‍ය උපාය මාර්ග පිළිබඳව දැනුවත් වීමට අපගේ Youtube නාලිකාව Subscribe කරන්න. youtube.com/@UnionAssurance#… – at Sri Lanka
5
214
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේමානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සම අවස්ථා කේන්ද්‍රය යටතේ පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, සමානතාව හා සාධාරණත්වය පිළිබඳ ඒකකය මගින් ප්‍රකාශයට පත් කළ පුමිතිරි ශාස්ත්‍රිය සංග්‍රහයේ පළමු කලාපය ඩිජිටල් මුහුණුවරකින් ඊයේ දින නිලවශයෙන් සමාජගත කෙරුනා. – at Sri Lanka
2
205
International Research Conference on GENDER STUDIES ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා අධ්‍යනාංශය මගින් සංවිධානය කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබද කථිකාව සත්‍ය ප්‍රබන්ධය සහ යථාර්ථය TRUTH FICTION AND REALITY ඔක් 12 දා.... – at Sri Lanka
1
3
5
425
කාන්තාවට ශ්‍රී ලංකාව තුළ ඇති අභියෝග සම්බන්ධයෙන් මාධ්‍යයේ කාර්‍ය්භාර්‍ය් පිලිබදව කළ දේශනය සැප් 23 දා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය Photographer Sandamali Wimalasena ❤ – at Sri Lanka
7
284
මාධ්‍ය හා මානව හිමිකම් මගේ දේශන මාතෘකාව කාන්තාවට ශ්‍රී ලංකාව තුළ ඇති අභියෝග සම්බන්ධයෙන් මාධ්‍යයේ කාර්යභාරය සැප් 23 මානව හිමිකම් අධ්‍යන කේන්ද්‍රය නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලය – at Sri Lanka
12
465
14 වන යුරෝපා සිනමා උළෙල ඊයේ කොළඹ තරංගනී සිනමාශාලාවේදී ආරම්භ වුනේ ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ රංගන ශිල්පිනියක් සහ තිර රචිකාවියක් වන නිම්මි හරස්ගම මහත්මියගේ සහභාගිත්වයෙන්. අගෝස්තු 21දා දක්වා සම්මානිත සිනමා නිර්මාණ 10ක් තරංගනී සිනමා ශාලාවේදී සවස 3:30ට සහ 6:30ට තිරගත වෙනව – at Sri Lanka
7
298
FROM WELIGAMA TO THE WORLD අපේ රටේ වගේම ලොවපුරා කීර්තියක් හිමි ජේෂ්ඨ චිත්‍ර ශිල්පී S H සරත් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනය "CHANGES AND TRADITIONS" – at Sri Lanka
1
22
434
අද – at Sri Lanka
16
523
ද ගිරග්ග සමජ්ජ පොත එළිදැක්වූ අවස්ථාව – at Sri Lanka
1
13
456
ද ගිරග්ග සමජ්ජ පිලිබදව මාගේ කියැවීම ජූනි 22 – at Sri Lanka
11
377
Article 14 මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වූ ස්ත්‍රීවාදී න්‍යාය පත්‍රයක් (FEMSOJ) සඳහා ඵලදායී දායකත්වයක් ලබා දීමට බංග්ලාදේශයේ සහ කලාපයේ තත්ත්වය වැඩිදියුණු කිරීමේව්‍යාපෘතිය ගැන Global Affairs Canada (GAC) සමඟ කළ සාකච්ඡාව ඊයේ පැවැත්වුනා. #article14srilanka #femalejournalistsrilanka – at Sri Lanka
6
278