Tharaka Samman retweeted
Microsoft says attempts to fix global outage not going "as expected" - follow live bbc.in/3UA6ZoR
What happened to @KumarSanga2 and his family at Dublin Airport?
We, @bbcsinhala spoke to the former Sri Lankan cricket captain about his experience with Ryanair and what led to the incident at the boarding gate.
Here’s his account of what happened:
bbc.com/sinhala/articles/c6l…
Tharaka Samman retweeted
නීතිවල ප්‍රධාන ඉලක්කය වන්නේ, 'character chatbots' ය. එනම්, සබඳතාවකට සමාන අත්දැකීමක් ලබා දීම සඳහා ම නිර්මාණය කර ඇති සේවා ය.
AI පෙම්වතෙකු, පෙම්වතියක, මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු පවා නිර්මාණය කර ගැනීමට ඉඩ සලසන යෙදුම් සිය ගණනක් ඇත.
වැඩිදුර කියවන්න 👇
bbc.in/46VTemU
Tharaka Samman retweeted
PTA වෙනුවට ගේන්න යන PSTA පනත් කෙටුම්පතේ ඇතුළත් ඔබ දැනගත යුතු ම කරුණු
වැඩිදුර කියවන්න: 👇
bbc.in/4z5UAro
Tharaka Samman retweeted
පාස්කු ප්‍රහාරය: නවුෆර් මවුලවි ඇතුළු 24 දෙනාට එරෙහි නඩු තීන්දුව අද
අධිකරණ සංකීර්ණයේ සිට ගෙන එන සජීව තොරතුරු දැනගැනීම සඳහා සබැඳිය වෙත පිවිසෙන්න 👇
bbc.in/4Av40OE
Tharaka Samman retweeted
පාස්කු ඉරිදා ප්‍රහාරය: වසර 7කට පසු ලැබෙන තීන්දුවට පෙර ඔබ දැන ගත යුතු කරුණු 5ක්
වැඩිදුර කියවන්න 👇
bbc.in/4ApZbpI
Tharaka Samman retweeted
Nanda Malini, one of Sri Lanka's best known voices of protest, dies at 82 bbc.in/4wJEu4W
Tharaka Samman retweeted
"මට මතකයි විශාරද ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර, කරුණාරත්න දිවුල්ගනේ වගේ ගායන ශිල්පීන් 88/89 කාලෙ භීෂණ සමයේ හව්හරණක් නැතුව ඉඳිද්දි රැකවරණය දුන්නෙ උන් වහන්සේ."
රඹුකන සිද්ධාර්ථ හිමි ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
වැඩිදුර කියවන්න 👇
bbc.in/4qpRXx6
Thank you, @hashaniwasana, for sharing the story behind Latin Kankariya and your musical journey. It was a pleasure speaking with the voice behind a song that inspired so many covers and conversations. ❤️
Watch the interview:
youtu.be/tMzFUmOdRxM
60
A layoff just two weeks into a new job left Sri Lankan IT professional Rehan hospitalised. His story reveals the human cost of uncertainty in the IT industry. Thanks to everyone who shared their insights.
bbc.com/sinhala/articles/cgm…
2
251
Tharaka Samman retweeted
2026 වසරේ 'නොසන්සුන්තා' ඇති වූ බන්ධනාගාර පිහිටා ඇති ස්ථාන
සජීව තොරතුරු සඳහා පිවිසෙන්න 👇
bbc.in/4whtg7w
Tharaka Samman retweeted
⚠️ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට මහ ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
වැඩිදුර කියවන්න 👇
bbc.in/4wxfuP7
How Social Media Is Making Us "Deaf"
Why do we sometimes fail to notice the people and conversations around us when we're absorbed in social media?
I explored the science behind attention, distraction, and brain health with Dr. Dulmini Weeratunga.
bbc.com/sinhala/articles/cj6…
36
How much do men really know about periods? Our latest project explores the gaps in understanding, challenges misconceptions, and encourages a more informed conversation about women’s experiences.
Full video: youtu.be/oMSUqagV-yw?si=2JdN…
34
How much do men really know about periods? Our latest project explores the gaps in understanding, challenges misconceptions, and encourages a more informed conversation about women’s experiences.
youtu.be/oMSUqagV-yw?si=2JdN…
20
I worked on this video based on a study by @sanjanah, exploring how AI-generated Facebook profiles are used to lure people into scams and online deception.
Production and post-production: Harini Dissanayake.
youtu.be/9OaA2YWty38
A nostalgic trip down memory lane with Harini, revisiting the gadgets we used as 90s kids—some of which Gen Z may have missed. Hope you find it interesting too!
youtu.be/dIx1iPBkAW4
68










