බීතල (@beetlelk) header
බීතල (@beetlelk) profile picture

හෙලෝ, මම බීතල

Joined July 2007
අද දහනමය. මම බීතල. මේ ටුවිටර්. මේ මගෙ ෆෝන්කෙ බැටරි 56%. වස් හැපනින්. වෙල් නතින්. මම දැන් සබ්මිට් ඔබනව්
7
1
89
It's my #Twitterversary! I have been on Twitter for 16 years, since 30 Jul 2007 (via @twi_age).
1
2
405
"ධනුෂ්ක ගුණතිලක ඩොලර් හැටක්දෝ කොහෙදෝ දීලා ටින්ඩර් එකේ ප්‍රිමියම් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරන් හිටියලු.." "අහා.." "ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙත් මම දැක්කා ඊයේ පෙරේදා සබ්ස්ක්‍රිප්ශන් කියලා ඩොලර් හැටක් කැපිලා තිබුණා.. ඒ මොකද්ද..?" "යකෝ ඒ පන්සලේ මම මරණාධාර සමිතියේ සාමාජික ගාස්තු..!🤷🏻‍♂️"
1
27
💭 Interested in joining our Barça WhatsApp group? ✍️ If so, follow us, like & retweet this then DM us to invite you in! 🌍 We have 200+ active members from 100+ countries around the world! 🗣 Come over and join the conversations! ❤️💙 #BarcaSpaces #ViscaBarca #FCBlive #FCB
104
229
4
424
පොඩි එකාට පිරිකර පූජා කරන්න කිව්වාම ඒක දීලා හාමුදුරුවන්ගෙන් ඇහුවා "ඊස් ඉට් යුවර් බර්ත්ඩේ ටුඩේ" කියලා..😐
11
14
153
හක් හක්...DART ටීම් එකේ ජොකියෙක් කිව්වා... ඌ අවුරුදු ගානක් තිස්සේ නාසා මිශන් හැට හුට හමාරකට සහභාගී වෙලා තියෙනවලු... අද තමයිලු ඌ කැමරාවක සිග්නල් ඩ්‍රොප් වෙද්දී වැඩියම සතුටුවුනු දවස.. 👏❤️😍
4
වන සතා තමයි... ඒත් අපේ ගෙවල් දොරවල් වලට පැනලා එළුවෙක් කුකුළෙක් හදාගන්න ඉඩ දෙන්නැත්තං ශොට් එක නොදී බෑනේ...
1
12
විවිඩ් වර්ණකයෙන් මිතුරන් රවටන්න අකමැති උන්ට සෝශල් මීඩියා ඇප්පෙකක්.. "BeReal" 😊
7
හැපූ..වැඩ ඉවරවෙලා ගෙදර එද්දී ගෙදර මලගේ වගේ..TV එකෙ හේවිසි ගහනවා..නලා පිබිනවා...
3
"අපිත් මිනිස්සු...!"
7
යාළුවෝ සෙට් එකක් එක්ක හරියටම මීට අවුරුදු දහයකට කලින් අපි දාපු ටයිම් කැප්සුයල් එකක් අද ඕපන් කලා... ඒකේ මම ලියලා තියෙන ප්‍රාර්ථනා වලින් එකක්... "මගේ මව්රට ලංකාව මේ තියෙන කුජීත තත්වයෙන් මිදිලා තියෙන්න ඕනේ" කියලා... 😕
4
1
1
78
තවද, මේ නඩුවෙන් වුණු මහත් අලකලංචියක් වන්නේ සමාජයේ පැතිර ඇති "මිනියාගෙන් ගුටිකන පෙනුමක් නම් නෑ බම් ඒ යස්ස ගෑනිගේ" වැනි දුර්මත තවත් මුල්බැස ගැනීම බව මේවා ගැන යහමින් දන්නා ක්‍රිස්ටීන් ස්කාට්ස් නම් සුදු නෝනා පවසනවා...
6
මම පොඩිකාලේ මාසෙකට සැරයක් විතර අපේ ගේ ඉස්සරහින් යනවා කොටු සරමක් ඇඳගත්ත, අත්දෙක වැලමිටෙන් පොඩ්ඩක් පහලට නමපු සුදු ෂර්ට් එකක් ඇඳගත්ත හරිම සිරියාවන්ත මනුස්සයෙක්.. එයාගේ එක අතක තියෙන්නේ ටිලිං ටිලිං ගාලා සද්දෙ දෙන මිහිරි සීනුවක්.. අනිත් තියෙන්නේ ලොකු හතරස් ටින් බෙලෙක්කයක්..ඒක
6
22
5
95
ඉතුරුවෙන හුණ්ඩුව වගේ පොඩ්ඩ අල්ලක් විතර කඩදාසි කෑල්ලක තියලා කඩදාසිය දෙකට නමලා මට දෙනවා.මම ඒක අරන් අර ටින්එකේ තියෙන ගොඩ දිහා බල බල ආපහු එනවා..අනේ පව් පොඩි ළමයෙක්නේ කියලා හිත හැදෙන්න ආයේ අත දාලා එක පොල් කොස්සක් වැඩිපුර දෙන්නෑනේ..
1
22
අද මම කියන්ම සංතෝශයි පොල්කොහු හිකලයෝ මම ඒ පොඩි එකා දැන් ලොකු ළමය්‍ර්ක්.. කුණු ලෝබ පොල්කොස්සෝ තොගේ පොල්කොහු හුන්ඩපුපට හරියන්න මම අද ගත්තා යකෝ බල්දියක්ම..සීනි පොල්කොහු බාල්දියම මම කනවා පොල්කොහු බේසිකයෝ..උබේ ටිලි ටිලි බෙල් එක තියාලා ඉදගෙම ටින් බෙලෙක්කේ ඔලුවේ නමාගනින් පොල්කොහු මුත්තා
11
6
1
75
පුතා එක්ක මොන්ස්ටර ට්‍රක් ශෝ එකක් බලලා ආපහු එනගමන් කොල්ලට විස්තර කලා, මේවා වගේද පල්ලියෙ කානිවල් එකේ අපි බලපු මාරක ළිඳ ගැන..ලිං ගැට්ටේ තනි රෝදෙන් යද්දි කරන්ට් ගිහින් රය්හයිඩර්ලා හැප්පෙන්නැතුව ගානට ලෑන්ඩ් කරපු හැටි අතිනුත් දාලා දුන්නා ඌ කට ඇරගෙන අහන් හිටියේ..😊
21
වැඩ ඇරිලා ගෙදර යන්න බෑ "අන්තරේ කාලකන්නි" පාර බ්ලොක් කරගෙන කියලා බැනපු අපෙ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව "අන්තරේ කොල්ලෝ ටික" අගමැති තාප්පෙන් ඇතුලට පනිනකල් බලන් ඉන්නවා...😌
6
27
5
246
අනාගතේ දවසක, නම්/ගම් විතරක් මාරුවෙලා මේ නිවුසෙක ආයේ කියවන්න වුනොත්... අඩෝ බීතල කොහෙද දන්නෑ.. හොඳ කොල්ලා ඌ... කියලා හිතලා ඉන්නා තැනක ඉඳන් මගේ යහපත ප්‍රාර්ථනා කරපම්...
3
16
2
54
උදේ ඔෆිස් ආවම ඉන්දියන් එකෙකුයි චීනෙකුයි දෙන්නෙක්ම ඇහුවා "දැන් උබලෑ අගමැති කවුද.?" කියලා.. "ඇයි වෙසක් කාඩ් එකක් යවන්නද..? නිකං වැඩක් බලාන ප්ලෑන්.." කියලා මම කිව්වා..
1
10
2
130