පොහොට්ටුවේ ගෝතයෙක් අත්අඩංගුවට පත් උනාම ඒ මනුස්සයට වෙන්න පුලුවන් නරකම දේ තමා උදය ගම්මන්පිල ඒ මනුස්සයා වෙනුවෙන් මාධ්‍ය සකච්ඡාවක් තියෙන එක ❤️😂
It's crazy to see only true Argentina and Messi fans are supporting 🇦🇷 , and the rest of the world is supporting Spain 🇪🇸
#fifa_worldcup2026 #final #SpainArgentina
Some of you came from the "If you stop crying, I'll buy you something"
generation. I came from the, "If you don't stop crying, I'll give you something to cry about" generation.
We are not the same 😏❤️
Just a realization:
• 2027 is less than 7 months away
• COVID was over 6 years ago
• 2007 is now further back than 2040 is ahead
• People born in 1990 are only about 14 years away from turning 50
Time flies really fast. Spend it wisely ❤️
සුපිරි බත් දන්සලක කකා ඉද්දි එහා පැත්තේ ඉඳගත්ත එකා “බලන්කෝ මල්ලී ඊයේ රෑත් හොඳට හිටියනේ” කියලා කිව්වම >>>
තාත්තා ‘එනකොට කොත්තුවක් ගෙන්නද’ කියලා ඇහුවම අම්මට ‘එපා බත් උයලා තියෙන්නේ’ කියලා කියන්න එපා යකෝ කියලා හිත රිදෙන්නේ නැති වෙන්න කියන්නේ කොහොමද?
ජීවිතෙත් හරියට කලිසමක් වගේ.
ඔයාට බෑ bike එකක් කන්න මොකද පෘතුවිය කියන්නේ රාබු අලයක් නෙමෙයි. ඉතින් අපි ආස දේවල් කිඹුලන්ට දුන්නම ඇයි වහලෙන් උගුඩුවෝ එන්නේ?
කූඩුවක හැදෙන බල්ලෙක් ආසයි මිදුලේ ටිකක් දුවන්න.
වත්තේ හැදෙන බල්ලෙක් ආසයි ගෙදර ඇතුලේ දුවලා පැනලා ජීවත් වෙන්න.
ගෙදර ඇතුලෙම හැදෙන බල්ලෙක් බලන් ඉන්නේ කොයි වෙලාවේ හරි ගෙදරින් එළියට පැන ගන්න.
සත්තු, අපි කියලා ලොකු වෙනසක් නෑ.
හැම වෙලාවෙම ඕන කරන්නේ අපිට නැති දේවල්මයි 🙂❤️
