Jinath Premaratne (@jinath) header
Jinath Premaratne (@jinath) profile picture

#srilanka Political Enthusiastic, Youtuber, Tech fanatic, Senior Solution Architect, Ex Microsoft MVP and Food geek. #lka #SJB #ශ්‍රීලංකා #colombo #cricket

Dubai, Colombo
Joined July 2007
Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)Photo by Jinath Premaratne (@jinath)
1/3 As Sinhala ppl is it enough to say Happy Pongal ?When are we going to connect with other communities by ❤️? How may of us know abt About Dr. Premala Sivasegaram, Sri Lanka's first female engineer, Nagalingam Ethirweerasingham, who gave Sri Lanka its first – at Dubai, United Arab Emirates
22
15
5
111
102,793
Jinath Premaratne retweeted
5
1
22
606
It’s coming #lka #jvp #psta
The proposed PSTA is just the PTA with new paint. Still vague. Still repressive. Still dangerous. 🔸 Protests can be labelled as “terrorism”, so no more Aragalaya. 🔸 up to 2 years detentions without proper trial 🔸 Massive executive power 🔸 Threat to journalists & activists Sri Lankans asked for reform — not a stronger tool to silence people. PSTA is as bad as the PTA. Why are so-called CMB activists sleeping on this matter ? #SriLanka #PSTA #HumanRights #LKA #npp #jvp
1
49
Jinath Premaratne retweeted
“Will Train You How To Fight” WATCH | UAE President honours Indian pilot Captain Smit Machchhar, sharing a heart-warming moment
12
282
5
2,695
141,573
Visionary leader AKD 😂👇🏽 #lka #jeppo #akd #npp
2
3
1
22
3,243
ජෙප්පොන්ට සල්ලි ලැබුන විද බැලුවොත් ඔක්කොම ඇතුලේ. අනුර, වසන්ත ඉදන් ලාල්කාන්ත වෙනම් #lka #npp #jeppo
වසර දෙදහස් දහනවයේදී මෙරට ළාබාලතම බිලියනපතියා ලෙස පෙනී සිටිමින්, කොළඹ තරු පන්තියේ හෝටල්වල සිට මහා පරිමාණ මූල්‍ය ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයෙකු වසර හයකට පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කණ්ඩායම් රැසක් වසර හයක් පුරා ලුහුබැඳි මෙම සැකකරු කොටුවන විට, ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේ සැඟවී අන්තර්ජාලය ඔස්සේ සාස්තර කියමින් සිටි බව පොලිසිය පවසයි. අනිල් බණ්ඩාර නමැති මෙම සැකකරු, 'Fast 3 cycle' නමින් පවත්වාගෙන ගිය පිරමිඩ ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරු වේ. ලොව පුරා පිහිටි අධි සුඛෝපභෝගී හෝටල් එකසිය පනහක කාමර රුපියල් දහඅට දහසක් වැනි සුළු මුදලකට ලබා දෙන බව පවසමින් ඔහු මෙම ආයෝජන ක්‍රමය ක්‍රියාත්මක කර තිබුණි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද මෙය පිරමිඩ ජාවාරමක් බවට නම් කරනු ලැබීය. විමර්ශනවලින් හෙළි වී ඇති පරිදි, ඔහු විසින් වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ දහඅටහසකි. මෙම වංචාවට හසුවූ තැන්පත්කරුවන් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර, ඒ අතර මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ද සිටින බව වාර්තා වේ. මහජනතාවගෙන් ලබාගත් මුදල්වලින් ඔහු කලක් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබේ. එහෙත්, පොලිසිය මගහරිමින් සැඟවී සිටි කාලය තුළ ඔහුගේ එම සුඛෝපභෝගී ජීවිතය මුළුමනින්ම කඩා වැටී ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අදාළ ස්ථානයට ගොස් ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ. විමර්ශන නිලධාරීන් අනාවරණය කළේ, වංචා කරන ලද මුදලින් උපයාගත් සියලු දේපළ මේ වන විට ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්ම විකුණා දමා ඇති බවයි. මෙම මූල්‍ය අපරාධවලට අමතරව, ඔහු විවාහ දෙකක් සිදුකරගෙන සිටීම හේතුවෙන් බහුවිවාහය යටතේ ද වරෙන්තුවක් නිකුත් වී ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි. වරක් තරු පන්තියේ හෝටල්වල සිට බිලියනපතියෙකු ලෙස හැසිරුණු පුද්ගලයා, අවසානයේ අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරුව ඔන්ලයින් සාස්තර කියමින් සිටියදී නීතියේ රැහැනට කොටුවීමෙන් මෙම දැවැන්ත පිරමිඩ ජාවාරමේ අවසන් පරිච්ඡේදය මෙලෙස සටහන් වී තිබේ.
1
1
16
1,371
Jeppo 😂👇🏽 #lka #jeppo
🤖 Made with AI
1
1
14
620
ඉස්සරහට ඩෙංගු පාලනය නෑ, මදුරු කොයිල් දෙයි 😅 පිටිපස්සේ රතු තරුව කැප් එක දාගත්ත් එකෙක් කුඩේ අල්ලනවා😂 #lka #npp #jeppo
4
3
19
994
🔴Breaking...... The assault on Ishara caused internal bleeding in the brain! Post-mortem examination reveals! Arrest the police officers! CMB X activists are silent also. #lka #npp #jvp #jepoo #gotagoyaya #aragalaya
A youth has died while in Homagama police custody. Most of X activists are silent on this, same as they are silent on PSTA. Imagine this happened under a different government? #lka #npp #gotagoyaya #notopsta #psta #jeppo #ngo
2
6
35
780
#SriLanka has invited #Qatariinvestors to explore opportunities in tourism, industry and services, saying it has recovered from its 2022 economic crisis and is ready to welcome foreign capital.⁠ ⁠ “This is the time to come to Sri Lanka,” Wasantha Samarasinghe, Sri Lanka’s Minister of Trade, Commerce, Food Security & Cooperative Development told #DohaNews on Monday at the ninth World Investment Forum in #Doha. He urged Qatari and international investors to look at the country’s potential.⁠ ⁠ Samarasinghe acknowledged Sri Lanka’s past financial challenges and said improving political and economic stability is central to its efforts to attract investment. He called on Qatari investment funds, government institutions and businesses to take part.⁠ ⁠ He also pointed to Qatar’s Sri Lankan community of nearly 150,000 people.⁠ ⁠
2
11
691
A youth has died while in Homagama police custody. Most of X activists are silent on this, same as they are silent on PSTA. Imagine this happened under a different government? #lka #npp #gotagoyaya #notopsta #psta #jeppo #ngo
8
6
2
52
2,165
Jinath Premaratne retweeted
මෙන්න ඔබ වෙනූවෙන්ම ... හදුන්, විජිත පරදවා...මඩ නානවා. යකො ඔක ලංකාවේ දෙක පන්තියෙ ඓකෙකුට දිපං. #SriLanka #Cringe++++
18
9
2
48
8,506
Sri Lankan hotel @thekingsburylk leaked CCTV footage of individuals with a 3rd party, without permission. But this is what their was says 😂🤦🏽‍♂️ So dont trust them #lka #kingsbury #jeppo #srilanka #srilankahotel
13
4
3
33
3,023
සක් කිලි ජෙප්පො
5
1
30
722
අර බිමල් බජව් දදා ගිහින් ඕපන් කරපු එක නේද..? 😂😂 #lka #npp #jeppo
2
4
35
698
Now you have to take a token and then stay in the gas queue for a few hours until you grab one. #lka #npp #jvp
2
5
33
1,045
AKD waves to some ppl inside a bus, same time PMD inside the bus and taking photos of them waving back 😂 This is what happens when you lose authentic support. #lka #npp #jeppo
7
8
1
53
1,675
සීගිරියේ රෑට ලයිට් දැම්මට පස්සේ කවුද ගියේ ? 😂 මුන්ගේ රට හැදිල්ලත් කටින් #lka #jeppo
New tourism minister redesigning Srilankan Tourism.. Well played #Sigiriya
1
25
658