Visanduma Foundation (@visandumaorg) header
Visanduma Foundation (@visandumaorg) profile picture

Visanduma Foundation Global Inc. https://nitter.gq/t.co/87zb2yfLBq

Malborne, Australia
Joined March 2022
ප්‍රංශයෙන් තෑග්ගක් 🇫🇷 🥹නාමල් රාජපක්ෂ මහතාට එරෙහි එයාර්බස් අල්ලස් නඩුවට ජාත්‍යන්තර දූෂණ විමර්ශනවලට සම්බන්ධ විශේෂඥවරිය Forensic Risk Alliance (FRA) ආයතනයේ ප්‍රංශ කාර්යාලයේ ප්‍රධානි යූසර් කලීල් (Yousr Khali) පැමිණ අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත බව වාර්තා වේ. #NamalRajapaksa
19
අද ජාතිවාදය අවුස්සන බයියො එදා 2019 නොවැම්බර් කබල් ගුණරත්නට විරුද්ධව වචනයක් කිව්වද #srilanka #සාටක_සාපේ #බයියො #සුන්බුන්විපක්ෂය #පොහොට්ටුව
1
2
13
450
ලෙඩ වෙන විදිය සැලසුම් කරමින් ඉන්නවා 😜
31
පෝදා පණිවිඩය 🙏 #🙏🙏
16
469
අනෝජන් නිදහස් කර ගත්තා වගේ ඥාණසාර හාමුදුරුවොත් නිදහස් කරන්න නාමල්ගෙන් ආණ්ඩුවට උපදෙස්...!
1
29
හොරාකරන්න බැරිව මලපැනලා ඉන්න බෛයියොන්ට ගිය කලක් 😂 #සාටක_සාපේ #බයියො #පොහොට්ටුව #namalrajapaksa #corruptionfreesrilanka
2
2
19
262
Millie I need a coffee ☕️🤣🤣පොහොට්ටුවේ මිලින්ද රාජපක්ෂ 🌷 බ්‍රිස්බේන්හිදී පිළිගත් බව ඡායාරූපයක් සමඟ ෆේස්බුක්හි පළ කළ බ්‍රිස්බේන් මන්ත්‍රීවරයා ඔහුගේ දේශපාලන පසුබිම ගැන පසුව දැනගත් පසු ඉන් ශ්‍රී ලාංකික ප්‍රජාව අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර ෆේස්බුක් සටහනත් ඉවත් කරයි
2
21
383
"අනුර පච කියනවා" කියන එක මන්තරයක් වගේ ජප කළා කියලා, ඒක ඇත්තක් වෙනවද? කවුද ඇත්තටම පච කියන්නේ? Verité Research ආයතනයට අයත් FactCheck.lk වෙබ් අඩවියේ තියෙන archives විශ්ලේෂණය කළාම, අපිට පැහැදිලිව පේනවා "කවුද පචයා?" කියලා. #බයියො #පොහොට්ටුව #සජබ #ranilwickremesinghe
13
3
1
29
2,157
මෙහෙම වෙන්නෙ රටේ දූෂණ නාස්තිය අවම කරලා වෙනද හොර පාරෙන්ගිය රාජ්‍යට ලැබෙන්න ඕන බදු ආදායම් එක තැනකට එකතුකරලා පුලුවන් හැම විදියටම රාජ්‍ය ආදායම ඉහලට අරගත් නිසා.ප්‍රතිලාබ වෙනද හොර පාරෙන් පවුලක්, උං වටෙ හැදුන දුෂිත වලල්ල, ව්‍යාපාරිකයෝ ටිකක් බෙදාගන්න නෙවෙයි, මේක රටේ මහජනතාව වුන අපිටමයි!
6
129
මහපොළොවෙ රන්වන් උපාධිය #සාටක_සාපේ #බයියො #පොහොට්ටුව
1
18
205
ලොකු මිනියා 🧍‍♂️ 😂
38
අනුරාධපුර පූජා භූමිය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බවත් “ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇතිවෙලා තිබෙනවා. පූජා නගරය තුළ ඉන්න ජනතාව ඉවත් කරනවා කියලා එහෙම අදහසක්වත්, එහෙම සංකල්පනාවක්වත් නැහැ” වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඉතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.
1
1
1
18
289
අපේ රටට බැරිවුණ දේ ඔයා කළා ආඩම්බරයි අපිට ඔයා වීරයෙක් - බංග්ලාදේශ තරුණයා කියූ කතාව #මොහොමඩ්_ශිහාබ්_උද්දින් #Mohammad_Shihab_Uddin #පොහොසත්රටක්ලස්සනජීවිතයක්
5
183
හිරු දෙරණ ඇතුලු බයි කුලී pages #hirunews #derana #රොටියා #රෙනෝසිල්වා
2
4
38
535