බන්ස් | BΛNZ (@__Banz) header
බන්ස් | BΛNZ (@__Banz) profile picture

බයෝ නහී හේ..

Joined July 2015
Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)Photo by බන්ස් | BΛNZ (@__Banz)
බන්ස් | BΛNZ retweeted
16 Chefs he said
54
63
22
224
33,233
බන්ස් | BΛNZ retweeted
පශ්චාත් මැතිවරණ නහයෙන් ඇඩීම්s are better than පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා. ✋
4
11
333
බන්ස් | BΛNZ retweeted
රනිල් දෙවෙනි පාරටත් රට බේරගත්ත. 😂😂
වෙලාවට රනිල් ජනාධිපතිවරණයට ඉල්ලුවේ නැත්තන් පුතානෝ ජනාධිපති
2
8
415
බන්ස් | BΛNZ retweeted
🗳️❎
7
11
1
108
10,646
බන්ස් | BΛNZ retweeted
මිනිස්සු නාමල්ගෙ ටීවී වැඩසටහන් බලන්නෙ ඌට ඡන්දෙ දෙන්න නෙමේ. මෙච්චර කෙළවලත් මේ උත්තා මොනාද තවත් කියන්නෙ බලන්න.
2
1
1
18
727
බන්ස් | BΛNZ retweeted
These are the type of reviews that I am looking for when buying online
3
3
1
20
882
බන්ස් | BΛNZ retweeted
Replying to @indika27 @__Banz
නොවැම්බරේ රිමාකබල්ස් කඳු පන්තිය වසාගත් හිම තට්ටු උනුසුමේ දියවෙන හැටි ටිකපෝ වැව ගාවට වෙලා බලන් ඉන්නකොට මට මතක් වෙන්නේ ඔයා, අපි අපේ වෙලා මේ වැව ළඟ ආයෙත් දවසක ලූපින් මල් අතුරින් රිමාකබල්ස් කඳු පන්තිය දිහා බලන් ඉන්න දවසක් ඒවි ළඟදිම රත්තරන්
1
2
5
397
බන්ස් | BΛNZ retweeted
Replying to @__Banz
මම ඒක ගායනා කලා.ඒ පිංතූරේ තිබුනා නම් මරු මගේ මූණ නැතුව.. 🤣🤣
3
3
1
18
1,163
බන්ස් | BΛNZ retweeted
මයිග්‍රේට් කරපු පීපල්ස්ලාගේ YouTube චැනල් ස්ටාටර් පැක්: "ඔසී කක්කුසි වල රෙන්නේ මෙහෙමයි." "කැනඩාවේ ඩොලර් 5න් කන්නේ මෙහෙමයි.” "ඌකේ ස්ටුඩන්ට් එනවනං මෙහෙමයි."
17
16
4
157
18,911
බන්ස් | BΛNZ retweeted
වැඩේ පටන් ගත්තා..!! 😆 RT කරලා support එකක් දෙන්න යාලුවනේ 😙 බලන්න වීඩියෝ එක. අඩු පාඩු ටික කියන්න මට improve වෙන්න. Floating Apple Store in Singapore | සිංගප්පූරුවේ පාවෙන Apple Store එක | Bigaa Singapore vlog 01 🍎😍 youtu.be/VfhKyeimIj4 #Singapore #vlog #AppleMBS #RT
I’m gonna start vlogging 🤔 පොඩ්ඩක් සබකෝල ගතිය තමයි අවුල. 😂💔
7
36
8
49
6,458
බොන බව පෙන්නන තරමට ම මිනිස්සු බිව්වා නං ලංකාවෙ ආණ්ඩුවට ඔය තරං බදු වැඩි කරන්න ඕන වෙන්නෑ. 🌚
2
1
11
1,128
බන්ස් | BΛNZ retweeted
පයිතන් වැඩැක් නෑ. ඒ භාශාව මොන රටේවත් කතාකරන් නෑ. ඉංග්‍රීසි ඉගෙන ගනින්.
4
8
34
1,652
බන්ස් | BΛNZ retweeted
What do you call a Hollywood actor who provides free food to his community? දන්සල් Washington
1
2
1
13
බන්ස් | BΛNZ retweeted
මේක ඉතින් මනුස්ස වේසෙන් ඉන්න වොශින් මැශින් වලටත් අදාලයි. 😌
ඇඩ්වයිස් එකක් දෙන්නම්. වොශින් මැශින්එක වෙනදට වඩා සද්දෙ නම් ගැස්සෙනවා නම් වහාම හදන්න දෙන්න. තව ටිකක් හෝදලාම බලනවා කියලා ඉන්න එපා. මුලින්ම කලොත් අඩු වියදම් රෙපෙයාර් එකක්. නැත්නම් දරුනු ලොකු එකක්. ෆ්‍රන්ට් ලෝඩ් නම් ඩ්‍රම් එක වැනෙනවා වගේනම් දැන්ම හදාගන්න. Thank me later.
1
2
5
බන්ස් | BΛNZ retweeted
Replying to @__Banz
2
3
බන්ස් | BΛNZ retweeted
චන්දිමාල් ගංගා මෑනි පිහිට පතත්දි මඩ නාගෙන හාපු උන් භානුකට ඕනම ආගමක් අදහන්න නිදහස තියෙනවා කියලා උඩ පනිනවා......කාවද බන් උඹලා ඔය රවට්ටන්නෙ 🤣🤣🤣
2
10
3
63
බන්ස් | BΛNZ retweeted
මමත් උන් එක්ක යාළු උනා මල්ලි 🤣
1
2
බන්ස් | BΛNZ retweeted
කුරුණෑගල අලකොලදෙණිය කනිෂ්ඨ විද්‍යාලයෙ දරුවන්ටත් #ස්කෝලාධාර පොත පත ලබාදුන්නා. ලොකු සද්දයක් නැතුවම එකපාර ලැබුන මේ පොත්පත් ගැන ගුරුවරු පුදුම වුණා. ICT විශයක් ඇතත් මේ ඉස්කෝලෙ දරුවන්ට වැඩකරන හැටි පෙන්වන්නට වත් පරිගණකයක් නෑ. – at Sri Lanka
15
44
4
262
බන්ස් | BΛNZ retweeted
රනිල් වික්‍රමසිංහ මිඩියා වලට ඇවිල්ලා ටෝක් දෙන්නේ හරියට ඌ පහුගිය පස් වතාවේ සිංගප්පූරුවේ අගමැති වෙලා ඉදලා ඒක ගොඩදාලා මේකත් ගොඩදාන්න ආවා වගේ. – at Al Khobar, Kingdom of Saudi Arabia
12
61
3
350
බන්ස් | BΛNZ retweeted
Dear , Did your father told that he get fuel for 121 while others get it for 338 and didn't raise his voice about it? If my father did some thing like That .I would just walk in to that flames ..
My father's great service to people as a politician is inevitably marked in the conscience of us&the people of Hiriyala Political enemies&thieves under the guise of struggle looted&set fire to our house They ruined my father's years of hard work in a moment😭💔